Mon. Jun 30th, 2025

කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ ලෝක නායකයන්ගේ මෝස්තර දැක්ම

Jul24,2024

එක්ස් සමාජ මාධ්‍යජාලයේ හිමිකරු ඉලෝන් මස්ක් කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කළ ලෝක නායකයන්ගේ මෝස්තර නිරූපණ දැක්ම ඇතුළත් වීඩියෝ පටය ලොව පුරා වයිරල් වෙමින් පවතිනවා

හාස්‍ය දනවන සුලු ආකාරයෙන් නිර්මාණය කර ඇති එම විලාසිතා දැක්ම ව්ලැදිමිර් පුටින්, ජෝ බයිඩ්න්, ඩොනල්ඩ් ට්‍රම්ප්, නරේන්ද්‍ර මෝදි, හිලර් ක්ලින්ටන්, කිම් ජොං උන් ඇතුළු ලෝක නායකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ රුවට සමානව නිර්මාණය කර තිබෙනවා.

ඊයේ වන විට මිලියන 130කට වැඩි එක්ස් සමාජ මාධ්‍ය පරිශීලකයන් පිරිසක් එය නරඹා ඇතැයි වාර්තා වනවා.

එම මෝස්තර දැක්මට ඉලෝන් මස්ක් තම රූපය නිර්මාණය කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *