Sat. Jun 21st, 2025

ජනපති අපේක්ෂක විවාදය අද

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද (07) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අද පස්වරු 3.00 සිට 5.00 දක්වා මෙම විවාදය පැවැත්වෙන බවයි.

අද විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන අය සහභාගී වීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *