Sun. Jun 22nd, 2025

වේගවත් ශතකයක් සමඟ එංගලන්තය ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරයේ පළමු දිනය අවසානයේ එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසු වුණා.

ලන්ඩන්හි කෙනිංටන්  ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරඟය පළමු දිනට නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක එංගලන්තය කඩුලු 3ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණූ සංඛ්‍යාව 221කි.

බෙන් ඩකට් ලකුණු  86යි. පන්දු 102කදී වේගවත් ශතකයක් රැස් කළ නායක ඔලී පෝප් නොදැවී ලකුණූ 103යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර කඬුලු දෙකක් බිඳහෙලුවා. නමුත් මෙම ටෙස්ට් ඉනිමේදී පන්දු වාරයකට ලකුණු 06කට වැඩි සාමාන්‍යයකින් ඔහු ප්‍රහාරයට ලක් වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *