නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය යථාතත්වයට පත් කෙරෙන තුරු විදුලි කප්පාදුවක් කිරීමට සිදු වන බව විදුලිබල මණ්ඩලය දන්වා සිටිනවා.
ඒ අනුව අද සහ හෙට (10,11) පස්වරු 3.30 ත් රාත්රී 9.30 අතර පැය එකහමාරක කාලයක් මුළු රටටම අඳුරේ සිටීමට සිදුවන බවයි පැවසෙන්නේ.
මේ විදුලි කප්පාදුව නොරොච්චෝලේ බලාගාරය නැවත ප්රතිසංකරණය කිරීමට දින කිහිපයක් ගත වන බවද වාර්තා වෙනවා.