විදුලි ගාස්තුව සියයට තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
මෙම ගාස්තු අඩු කිරීම ජූලි මස දහ අට වෙන දින සිට ක්‍රියාත්මක වනු ඇති බවත් ඔහු පැවසීය.
මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු වහාම නව ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක වනු ඇති බවයි හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේ.