Sun. Jun 29th, 2025

උත්සව සමයට බිත්තර මිල සෑහෙන අඩු වෙයි!

Dec22,2024 #news #sl economy

වෙළෙඳපොලේ බිත්තර මිල බොහෝ අඩු වී ඇති බව වාර්තා වෙනවා. මේ වන විට බිත්තරයක් රුපියල් 30ට අඩුවෙන් මිලකට අඩු වී ඇති අතර පසුගිය කාලයේ බිත්තරයක මිල රුපියල් 50-55 වී තිබුණා.

උත්සව සමයේ බිත්තර මිල වැඩි වෙතැයි සිතා තොග රැස් කරගෙන සිටි පුද්ගලයන් ඒවා වෙළෙඳපොලට නිකුත් කර ඇති බැවින් ඉදිරියේදී තවදුරටත් මිල අඩු වනු ඇති බවයි සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *