Sun. Jun 29th, 2025

සාමාන්‍ය වාට්ටුවකට දැමූ දුමින්දට අසාධ්‍ය වෙයි!

Jan11,2025 #news #police #slpolitics
Duminda Silva falls ill in Welikada and is admitted to the National Hospital.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දණ්ඩනය නියම වී බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊයේ (10) පස්වරුවේ බන්ධනාගාර රෝහලේ සිට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබුණා.

එහිදී ඇති වූ බව කියන රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අද උදෑසන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.

ඔහු සාමාන්‍ය වාට්‌ටුවක මාරු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *