Sat. Jun 28th, 2025

රේගු වර්ජනයෙන් බාහාලුම් රථ රියදුරන් ගැටලු රැසක

Jul10,2024

රේගු නිලධාරීන් පසුගියදා ආරම්භ කළ වර්ජනයත් සමඟ බාහලුම් පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව බාහාලුම් රථ රියදුරන් පවසනවා.

ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය කඩිනම් කිරීමට සඳහා විධිමත් වැඩපිළිවලක් සකස් කළ යුතු බවයි.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මෙම තත්වය කඩිනමින් යථාතත්වයට පත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *