Sat. Jun 28th, 2025

දැඩි මීදුම නිසා කටුනායක ගුවන්තොටේ යානා බාන්න බැරි වෙලා!

Jan7,2025 #airport #mist #news
Due to heavy fog, planes are unable to land at Katunayake Airport!

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවැති දැඩි ඝන මීදුමක් නිසා ඒ ආසන්න වෙලාවන්හි ගොඩබැස්සවීම සඳහා පැමිණි ගුවන් යානා 4ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා තිබෙනවා.

මෙම මීදුම් තත්වය නිසා ගොඩබෑමේ ධාවන පථය හරිහැටි නොපෙනීම මෙයට හේතුව බවයි බලධාරීන් පවසන්නේ.

ඩුබායි, චීනය, ඉන්දියාව සිට පැමිණි ගුවන් යානා මෙලෙස හරවා යැවූ බව වැඩිදුරටත් සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *