Sat. Jun 28th, 2025

වැඩ බැරි දේශපාලකයන්ට ඩඩ්ලිගෙන් ප්‍රහාරයක්!

Jan6,2025 #Political #rice

මෙරට ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් දේශපාලකයන්ට විවේචනයක් එල්ල කර තිබෙනවා.

ඔහු පවසන්නේ රටට විශාලතම සහල් මෝල දායාද කළ තමා මාෆියාකාරයෙක් ලෙස හඳුන්වා දුන්නේ වැඩ බැරි දේශපාලකයන් බවයි ඔහු පවසන්නේ.

එම සටහන පහතින්,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *