අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස් වී අති බව වාර්තා වෙනවා.
ඔහු සිය ඉල්ලා අස් වීම ලිඛිතව භාර කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
එසේම අමාත්‍ය මණ්ඩලය ද අද දිනයේ ඉල්ලා අස් වනු ඇති.
මේ වන විට අමාත්‍යංශවලින් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් වෙමින් සිටින බව ද වාර්තා වෙනවා.