Sun. Jun 29th, 2025

දිලිත් ජයවීර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

Aug13,2024

2024 ජනාධිපතිවරණය සඳහා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ සර්වජන බලය එකමුතුවේ පිරිසක් ඊට එක්වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *