තමන් ශ්‍රී ලංකාව අතහැර බ්‍රිතාන්‍යයේ පදිංචියට යාමට සූදානමින් සිටින බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව තම මව්බිම බවද ඇය පවසන්නේ ඒ සම්න්ධයෙන් පළ වූ අන්තර්ජාල මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.