Fri. Jun 27th, 2025

ධම්මික පෙරේරා ආපසු හැරෙයි

හේලීස් (Hayleys) PLC හි විධායක නොවන අධ්‍යක්ෂ සහ සම සභාපතිවරයා ලෙස ධම්මික පෙරේරා අද (01) සිට යළි පත්කර තිබෙනවා.

පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ධම්මික පෙරේරා කටයුතු කළ අතර එම කාල සීමාවේදී ඔහු සිය ව්‍යාපාරික ජාලයේ ඇතැම් තනතුරුවලින් ඉවත්ව සිටියා.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද සාකාච්ඡා වී තබූ නමුත් අවසානයේ ඔහු ඊට ඉදිරිපත් නොවීමට තීරණය කළ බව ද වාර්තා වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *