2024 ජුනි මාසයේ 1 වනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1263ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
එමෙන්ම මේ වසරේ (2024) ගත වූ කාලය තුළ වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26183ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
මේ අතරින් බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එම සංඛ්‍යාව 9620ක්
ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.