Sat. Jun 28th, 2025

ජනාධිපති අපේක්ෂකයෙක් හදිසියේ මියයයි

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ අයිදෘස් ඉල්ලියාස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79ක්.

පවුලේ ඥාතීන් සඳහන් කළේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා රෝහල් ගත කළ පසුව ඔහු මිය ගිය බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *