Wed. Jun 25th, 2025

ආණ්ඩුවෙන් ආන්දෝලනාත්මක තීරණයක්: ඇමැති නිල නිවාස සංචාරකයන්ට!

Nov14,2024 #news #slpolitics

කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් ඉදිකර ඇති නිල නිවාස සංචාරක නිවාස ලෙස යොදා ගැනීමට රජයට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව සැලවෙනවා.

මේ ගැන රජය විසින් කැබිනට් මණ්ඩලයේ මතය විමසීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට කැබිනට් ඇමැතිවරුන් වෙනුවෙන් වෙන් කර තිබු නිල නිවාස 8ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් භාරයට පත් කර තිබෙනවා.

ජනපතිවරයා කියා සිටියේ ඉදිරි කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට කොළඹින් නිලනිවාස හිමි නොවන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *