Sat. Jun 28th, 2025

මනූෂටත් වැඩ වරදින ලකුණු!

Jan1,2025 #news #slpolitics

හිටපු විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අමාත්‍යවරයාව හිඳිමින් විදේශ රැකියා ලබා දීමේදී අයථා ලෙස මුදල් උපයා ඇතැයි චෝදනා කරමින්.

හිටපු ඇමැතිවරයාගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙසද පැමිණිල්ල මගින් ඉල්ලා ඇතැයි සඳහන්.

අල්ලස දූෂණ නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානය විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *