Thu. May 1st, 2025

නාමල්ගේ වත්කම් ගැන පැමිණිල්ලක්

Namal's opinion on bus decorations

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට එරෙහිව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශනවල සඳහන් කර ඇති ඇතැම් වත්කම් පිළිබඳ පරස්පර විරෝධීතාවයක් ඇති බවට මෙම පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශවල පිළිගත නොහැකි ගැටලු ඇති බවත් ඔහු සිය වත්කම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදී නොමැති බවත් දර්ශන තන්ත්‍රිගේ වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *