Sat. Jun 28th, 2025

වඩයක් සිරවී සමාගම් ප්‍රධානියෙකු මරුට

Nov21,2024 #2024 #news #police

වඩයක් ආහාරයට ගනිමින් සිටියදී කැස්සක් ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙක් මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය පෝරේ පදිංචි අනුර සම්පත් සමරසේකර නම් අයෙක්.

කැළණිය සරසවියේ කථිකාචාර්යවරියක් වන සිය බිරිඳ හා වෛද්‍යවරියක වන දියණිය ඇතුළු පවුලේ ඥාතීන් සමඟ ආහාර අනුභව කරමින් සිටියදී මෙම සිදුවීම සිදුව තිබෙනවා. වඩේ ආහාරයට ගත් පසු කැස්සක් ඇති වී තිබෙන අතර පසුව එය නොනැවතී අසාත්මිකතාවට පත් ව තිබෙනවා.

ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ගෙන ගිය ද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *