Sun. Jun 29th, 2025

ප්‍රමාදය හේතුවෙන් නැව් 25ක් ආපහු ගිහින්!

Jan16,2025 #news #sl economy
Colombo port issue : Over 25 ships leave due to delay

බහාලුම් නිෂ්කාශණයේ ප්‍රමාදයන් හේතුවෙන් නැව් 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් රටින් පිටව ගොස් ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා.

ජනවාරි 15 ​​වන දින ඔරුගොඩවත්ත RCT අංගනයේ නිරීක්ෂණ චාරිකාවකදී කොඩිතුවක්කු මහතා මෙම ප්‍රකාශය කරනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *