පොල්තෙල් බෝතලයක් රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ඒ අනුව, මීට පෙර රුපියල් 450ක්ව පැවති පොල්තෙල් බෝතලයක මිල මේ වනවිට රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. Related Post navigation Geo- Goviya රුපියල් මිලියන 573ක් ඉතිරි කරයි මහවැලි වලව කලාපයේ අයට ලැබුණු උරුමය