පසුගියදා ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත මහතාගේ දේහය අද බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක දී ජනතාවට ගෞරවය දැක්වීම සදහා මිට සුළු මොහොතකට පෙර තැන්පත් කර තිබෙනවා. කෙසේවෙතත් මේ වෙන විට එම ස්ථානයේ විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ Related Post navigation ක්ලබ් වසන්තගේ දේහය තවම මහජන ගෞරවයට නැහැ – විශේෂ පොලිස් ආරක්ෂාවකුත් දීලා කොලොන්න ඝාතනය දත් කැඩෙන්න ගහපු සිද්ධියකට පලිගැනීමක්?