පරිසරය පිරිසිදු කිරීම Clean Sri Lanka ව්‍යාපෘතියේ එක් කොටසක් පමණක් බවත් සමාජීය සහ ආචාරධාර්මික ලෙසින් ජනතාවගේ ආකල්ප පිරිසිදු කිරීම ද එහි කොටසක් බවත් ජාතික ජනබලවේගයේ පා.ම. නිලන්ති කොට්ටහච්චි පවසනවා.
කසළ බැහැර කිරීමේ වර්තමාන ආකල්පය වෙනස් කොට ටොෆි කොළයක් ඉවත දමන විට පවා පරිසරය යනු තම ශරීරයේ කොටසක් ලෙස සිතන තැනට වෙනස් විය යුතු බව ද ඇය එහිදී පෙන්වා දුන්නා.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වාද්දුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ අවස්ථාවට එකතු වෙමින් ඇය මේ බව කියා සිටියා.