Sat. Jun 28th, 2025

රට සුපිරිසිදු කරන “ක්ලීන් ශ්‍රී ලංකා” ඇරඹේ!

Dec30,2024 #2024 #news #slpolitics
A special invitation from China to President Anura!

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන 2025 ජනවාරි 01 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිත වෙනවා.

මෙම වැඩසටහන අනුර කුමාර දිසානායක ජනපතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් ඇරඹීමට නියමිතයි.

පසුගිය දා ස්ථාපිත කෙරුණු ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යසාධක බලකායක් ස්ථාපිත කෙරුණා. ජනපතිවරයාගේ ලේකම්, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු 18 ක් මෙම බලකායට ඇතුළත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *