බිත්තර සහ කුකුළු මස් මිල සිල්ලර වෙළෙඳපොලේ පහළ බැස ඇති බව නිෂ්පාදන ව්‍යාපාරිකයෝ පවසනවා.
බිත්තරයක මිල රුපියල් 30 මට්ටමේ සහ සුපිරි වෙළඳසැල්වල කුකුළු මස් කිලෝවක මිල රුපියල් 750-850 අතර ඇති බවයි ඔවුන් පවසන්නේ.
සෙසු සිල්ලර වෙළඳසැල්වලත් කුකුළුමස් මිල රුපියල් 900 සීමාවේ පවතින අතර සම රහිත කුකුළු මස් කිලෝව රුපියල් 1000-1100ත් අතර මිලකට අඩුව තිබෙනවා.