Sat. Jun 28th, 2025

EPF ලියාපදිංචියේ වෙනසක්

Feb5,2025 #EPF #government #news

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ)නව ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

මෙම සේවාව ලබා ගැනීමට බලාපොරොත්තු වන පිරිස 0112 201 201 අංකයට අමතා දිනයක් වෙලාවක් වෙන් කර ගත යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඇමතුමක් මගින් දිනයක් වේලාවක් වෙන්කර ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවාව ලබාගත හැකි බව කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *