අත්‍යවශ්‍ය සහ කඩිනම් තීන්දු තීරණ ගත යුතු තැන්වල ඒවා ගන්නා බවත් අන්තර් කාලයේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තක්සේරුවක් කර ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසනවා.
මෙම අන්තර් කාලයේදී රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් තිබෙන චෝදනා පිළිබඳව සම්පූර්ණයෙන් නීති ක්‍රියාමාර්ග නොගන්නා බවද ඇමැතිවරයා කියා සිටිනවා.
“ඔක්කොම එකපාර වෙනස් කරන්න ගිහිල්ලා රාජ්‍ය යාන්ත්‍රණයම අවුල් කරගන්න අපි කැමති නැහැ. ගොඩක් අය බලාපොරොත්තු වුණේ එහෙම කරගෙන අවුල් කරගනී කියලා.” ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.