Mon. Jun 30th, 2025

ඩොලර් බිලියනයක් එකවුන්ට් එකේ තියන තරුණ දේශපාලනඥයෙක් ගැන චන්ද්‍රිකා කියයි!

Oct18,2024 #2024 #news #slpolitics

තරුණ දේශපාලනඥයෙකුගේ ඩොලර් මිලියන 1000ක ගිණුමක් තමන් දෑසින් දුටු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසා තිබෙනවා.

වරලත් ගණකාධිකාරිවරුන්ගේ 45 වැනි සමුළුවට එක් වෙමින් ඇය කියා සිටියේ උක්ත දේශපාලනඥයාගේ ගිණුම තිබුණේ ඩුබායි රාජ්‍යයේ බවයි.

කෙසේ වෙතත් එම ගිණුමේ මුල් පිටපත් ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා මෙම තරුණ දේශපාලනඥයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද ඈ කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *