Fri. Jun 27th, 2025

චමින්ද වාස් සජබෙට එක්වෙන ලකුණු

May19,2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන චමින්ද වාස් සමගි ජන බලවේගය සමඟ එක්වනු ඇති බවට වාර්තා පළවෙමින් ඇත.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග වදිනු ඇති බවද සඳහන්ය.

කෙසේ වෙතත් චමින්ද වාස් මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිත් ප්‍රකාශ කර නැත.

1996 ලෝක ශූරයන් වූ ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස චමින්ද වාස් කටයුතු කළේය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *