ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීම ලිඛිතව දැනුම් දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ. කෙසේවෙතත් 31වැනිදා දක්වා හිඟයකින් තොරව ගෑස් පවතින බව ඔහු එම ලිපියේ සඳහන් කර තිබෙනවා. Related Post navigation ශානි කට අරියි : පාස්කු දින ප්රහාරයේ රහස් එළියට සීලරතන හිමි දැවැන්ත ඉලක්කයක