මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සඳහා රටම ආවරණය පරිදි ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම ඒ පිළිබඳව දැනුම් දුන් අතර අදාළ මධ්‍යස්ථානවල ලිපිනයන් සහ දුරකථන අංක එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා.
එම මාධ්‍ය නිවේදනය පහතින්.

