Wed. Apr 30th, 2025

කාදිනල්තුමා පාප් පදවියට නිර්දේශ වෙයි

Dec16,2024 #2024 #news

මෙරට අගරදගරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පාප් පදවිය සඳහා නිර්දේශ වී තිබෙනවා. ලොව පුරා පාප් පදවිය සඳහා තෝරා ගන්නා කාදිනල්වරු 12 දෙනා අතරටයි උන්වහන්සේ තේරී ඇත්තේ.

නව පාප්තුමා තෝරාගනු ලබන්නේ ලොව පුරා සිටින කාදිනල්වරු වතිකානුවට පැමිණ පළ කරන රහස් ඡන්දෙයන් බව දැක්වෙනවා.

මෙහිදී බහුතර ඡන්ද බලය ලබා ගන්නා මෙම කාදිනල්වරු 12 අතරින් කෙනෙකු පාප් පදවියට පත් කෙරෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *