Sun. Jun 22nd, 2025

ත්‍රීවිල් ගැනිල්ලත් හීනයක් ම වෙයි: නව මිල මෙන්න!

Feb21,2025 #news #sl economy #slpolitics

බජාජ් ත්‍රිරෝද රථ මෙරටට ආනයනය කරන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමත්‍රිරෝද රථ ආනයනය සඳහා ඇනැවුම් බාර ගැනීමේ දැන්වීම් පළ කර තිබෙනවා.

එහිදී වැට් බදු රහිත බ්‍රෑන්ඩ් නිව් තත්වයේ ත්‍රිරෝද රථයක මිල ලෙස ලක්ෂ 17කට ආසන්න මුදලක් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ගණන් බැලීමේදී වැට් බදුත් සහිතව අලුත්ම ත්‍රිරෝද රථයක මිල රුපියල් ලක්ෂ 20ක් පමණ වනු ඇති බවයි පෙනී යනවා.

අය-වැය පරතරය පියවා ගැනීම සඳහා වාහන ආනයන බදු උපයෝගී කර ගැනීමට ආණ්ඩුව අදහස් කර තිබුණද, මෙවැනි ගණන්වලට නව වාහන මිලට ගැනීමට පොදු ජනතාවට හැකියාවක් නැති බවයි බොහෝ දෙනා පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *