Tue. Jun 24th, 2025

බස් ගාස්තු අඩු වෙයි

Jul1,2024

බස් ගාස්තු සියයට 5කින් හෙට (02) සිට අඩු කිරීමට නියමිතව තිබෙනවා

එමෙන්ම ටිකට් පත් සදහා ඉලෙට්‍රොනික ප්‍රවේශපත්‍ර ක්‍රමයක් ඉදිරියේදී ගෙන ඒමට නියමිත බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා රත්නපුරයේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *