Tue. Jun 24th, 2025

බස් රථ අනතුරක්: එකක් දෙකට කැඩේ!

Nov25,2024 #news #police #slpolitics

අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලංගම බසයක් හා ගැටීමෙන් පෞද්ගලික බස් රථය දෙකඩ කැඩී ගොස් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර හැටන්-කොළඹ ප්‍රධාන පාරේ වටවල දී සිදුව ඇති අතර වාසනාවකට මෙයින් ජීවිත හානි වාර්තා වී නැහැ. සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර සිද්ධිය පිළිබඳව වටවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *