Sat. Jun 28th, 2025

බස් රථ අනතුරක්.. සිසුන් 25ක් රෝහලේ

May3,2024

අම්පාර, ඊ.සී.සී හන්දිය අසල දී සිසුසැරිය බස්රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

ඉන් තුවාල ලැබූ පාසල් 25 දෙනෙකු ඇතුළු 33 දෙනෙකු රෝහල්ගත කළ බවට වාර්තා වුනා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *