Sun. Apr 27th, 2025

ජනාධිපතිවරණ අපේක්ෂක වියදම් අද සිට ප්‍රසිද්ධියට

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කළ මැතිවරණ වියදම් අද (24) සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක කියා සිටියේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ සිය වෙබ් අඩවියේ මැතිවරණ වියදම් ප්‍රදර්ශනය කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *