Sun. Apr 27th, 2025

හිටපු නියෝජ්‍ය ඇමතිට විරුද්ධ අල්ලස් චෝදනාව තහවුරුයි

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ශාන්ත ප්‍රේමරත්නට අල්ලස් ඉල්ලීම සහ ලබාගැනීමේ චෝදනාවකට ලබාදී තිබූ වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අභියාචනාධිකරණය තහවුරු කළා.

2017 වසරේ කොළඹ මහාධිකරණය ශාන්ත ප්‍රේමරත්නට දඬුවම් නියම කළේ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් 50,000 ක අල්ලසක් ඉල්ලා සිටීම සහ එය ලබාගැනීම සම්බන්ධයෙන්.

කෙසේවෙතත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ නඩුවකට අනුව ඔහු වැරදිකරු වී දඬුවම් නියම කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *