Sat. Jun 28th, 2025

නඩු භාණ්ඩ ගබඩාවෙන් විස්කි බෝතල් උස්සලා

Jul4,2024

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් අතුරුදන් වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළඹෙන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ එම නඩු භාණ්ඩ ගබඩාවේ බාරකරු ලෙස කටයුතු කල පුද්ගලයෙක් වන අතර සැකකරු විසින් මත්පැන් බෝතල් 1194ක් සොරාගෙන තිබෙනවා.

සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *