Sat. Jun 28th, 2025

ප්‍රවේසම් වෙන්න : ඒඩ්ස් ගැන බියකරු අනාවරණයක්!

Nov28,2024 #2024 #health #news

ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ දී පමණක් එච්.අයි.වී. ආසාදිතයන් 694ක් වාර්තා වී ඇති බවත් දත්ත අනුව මෙරට එච්.අයි.වී. ආසාදිතයන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදු වෙමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පවසනවා.

“විශේෂයෙන් තරුණ තරුණියන් අතර තිබෙන දත්ත බලනකොටත් නව රෝගීන්ගෙන් 15%ක්ම වයස අවුරුදු 15ත් 24ත් අතර නව යෞවන යෞවනියන් . මේ ගැන අපි වැඩිදුරටත් සොයා බැලීමේ දී ඇත්තටම මේකට හේතුව විදියට අපි දකින්නේ ඡංගම දුරකතන ඇතුළු නොයෙකුත් නවීණ තාක්ෂණ ක්‍රම හරහා නව සම්බන්ධතා සහකරුවන් සොයා ගැනීමට යාම. එහෙමත් නැති නම් නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම. යම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි කාරණා තරුණ තරුණියන් අතර නව ආසාදිතයින් වැඩිවීමට හේතු වෙනවා.”

වෛද්‍යවරිය තවදුරටත් පවසා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *