ලක්ෂ්මන් නිපුණආරච්චි ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙල නායකයෙක් ලෙස දසක කිහිපයක් තිස්සේ කටයුතු කරන අයෙක්.
පසුගිය මහමැතිවරණයෙන් ජවිපෙ ආසන ගණන ඉතා අඩු වූ තත්වයකදී පවා ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ අනුර දිසානයක ආසන්නයට ම මනාප ලබා ගත්තා. අනුර දිසානායක ජනපති බවට පත් වූ පසු පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලැබුණේ ඔහුට වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මෙවර ඔහුට මන්ත්‍රී ධුරය දැරීමට හැකි වූයේ පැය කිහිපයක් පමණයි.
මෙවර ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන ඔහු මාධ්‍යවේදී නුවන් හෙට්ටිආරච්චි සමගින් කලකට පසු යූටියුබ් සාකච්ඡාවකට එක් වී තිබෙනවා. එහිදී ඔහු පවසන්නේ බැසිල් රාජපක්ෂගෙන් තමාටද වරක් හමුවීම පිණිස ආරාධනා ලැබුණු බවයි.
අදාළ සාකච්ඡාව පහතින්,