ප්‍රවීන ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. ඒ වන විට ඒ මහතා වයස අවුරුදු හැට තුනක් විය. Related Post navigation දියතලාවේදී අන්තරාකාරී ලෙස රිය පැදෙව්වාට රියදුරුන් දෙදෙනා අත්අඩංගුවට උලපනේ හිමි ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්