Sat. Jun 28th, 2025

අරුණ දර්ශන මීටර් 400 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Aug5,2024

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගයට ඊයේ (04) සහභාගී වූ අරුණ දර්ශන තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.

මෙම තරගයේ දී අරුණ දර්ශන වාර්තා කළ කාලය තප්පර 44.99ක් වන අතර ඔහු මෙතෙක් වාර්තා කර ඇති පෞද්ගලික හොඳම කාලයද මෙය වෙනවා.

ඒ අනුව ඔහු අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *