Sat. Jun 28th, 2025

අනුර ලංකාව ඉන්දියාවේ රූකඩයක් කරලා: විමල්

Dec19,2024 #news #slpolitics

ජනපති අනුර දිසානායක ඉන්දීය සංචාරයේදී ඇති කරගත් ගිවිසුම් නිසා අනාගතයේදී මෙරට ඉන්දියාවේ රූකඩයක් බවට පත් වීමේ අවදානමක් ඇතැයි හිටපු ඇමැති විමල් වීරවංශ ඊයේ (18) පැවසුවා.

ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන විශාල ලෙස කරුණු කී රෝහණ විජේවීර බිහි කළ පක්ෂය සෙවණේ සිටින නායකයෙකු එසේ කිරීම පරාධීනත්වය පෙන්නුම් කිරීමක් බව ඔහු පවසනවා.

ඉන්දියාව හා ලංකාව යා කෙරෙන තෙල් නළය මෙරට බලශක්ති පරාධීනත්වය ඇති කරන්නක් බව හිටපු ඇමැතිවරයා අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *