Sat. Jun 28th, 2025

තවත් වෙඩිතැබීමක්

Jul10,2024

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (10) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීතිබෙනවා.

මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ කෑල්ල රක්වාන පාරේ කොලොන්න ප්‍රදේශයේදී යි

වෙඩිතැබීමෙන් ඝාතනයට ලක්වී ඇත්තේ තේ වතු හිමියෙකු වන 63 හැවිරිදි පුද්ගලයෙකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *