Sun. Jun 22nd, 2025

තවත් ආචාර්ය පචයක් එළියට?

Dec13,2024 #2024 #news #slpolitics

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ගැටලුසහගත තත්වයක් ඇති බවට චෝදනා එල්ල වෙනවා.

ඔහු ශාස්ත්‍රපති උපාධියක් හිමි අයෙක් මිස ආචාර්ය උපාධියක් හිමිකරගත් අයෙක් නොවන බවයි පැවසෙන්නේ.

ජාතික ජනබලවේගය සිය ජාතික ලැයිස්තුවේ සඳහන් කර තිබුනේ ආචාර්ය අනුර කරුණාතිලක යනුවෙන් වන අතර මේ සම්බන්ධයෙන් සමාජජාලවල සටහන් පළ වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *