මහාචාර්ය S.R.D. රෝසා ශ්‍රී ලංකා පරමාණුක මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.
ඔහු වසර කිහිපයක් තිස්සේම ශ්‍රී ලංකා පරමාණුක මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කළා.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙසද කටයුතු කරනවා.
කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය තුළ නව රජය විසින් පත් කරනු ලැබූ ආයතන සභාපතිවරුන් 5 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.