Tue. Jun 24th, 2025

භාෂා 3න්ම නොමිලේම ඉගන ගන්න අවස්ථාවක්

Jun24,2024

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, 8 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් “Cambridge Climate Quest” ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලයේ හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම කලාපීය උසස් අධ්‍යාපන ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) විවිධ විෂය ක්ෂේත්‍රයන්හි උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සහ අධ්‍යයන ප්‍රවේශ වැඩසටහන් සඳහා අවස්ථාව සලසා දෙමින් සිය විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් මෙරට තුළ ආරම්භ කිරීමට ද නියමිතයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *