Sat. Jun 28th, 2025

මීනගයා දුම්රිය ගමනේ අලි ඛේදවාචකයක්!

Feb20,2025 #news #police

මඩකලපුව සිට කොළඹ දක්වා අද (20) ධාවනය කෙරුණු මීනගයා රාත්‍රී දුම්රියට ගල්ඔය දුම්රියපොල ආසන්නයේදී අලි 6 දෙනෙක් බිලි වී තිබේ. රංචුවක් ම දුම්රියේ ගැටී ඇති අතර ඉන් සිව් දෙනෙකු එතැනම මිය ගොස් සිටි බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.

තවත් වන අලි දෙදෙනෙක් අසාධ්‍ය තත්වයේ පසුවන අතර මෙම ගැටීම නිසා දුම්රිය ද පීලි පැන ඇති බව වාර්තා වෙනවා.

ගල්ඔය මඩකලපුව දුම්රිය මාර්ගය ද සම්පූර්ණයෙන් අවහිර වී තිබෙන බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *